TECHNICAL LAB

2014  දී වර්ෂයේදී අප පාසලට මෙම ගොඩනැගිල්ල ලැබුණු අතර 2015 වර්ෂයේ සිට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සඳහා යොදා ගන්න ලදී.  මෙහි පහත විද්‍යාගාර  පවතී.

  • ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාගාරය

  • විදුලි ඉංජිනේරු තාක්ෂණ විද්‍යාගාරය

  • සිවිල් ඉංජිනේරු තාක්ෂණ විද්‍යාගාරය

  • යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ විද්‍යාගාරය

මෙහි පහත විෂයන් ඉගැන්වීම සිදු වේ.

  • ඉංජිනේරු තාක්ෂණය

  • ජෛව පද්ධති තාක්ෂණවේදය(BST)

  • තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT)

  • කෘෂි විද්‍යාව

  • උසස්පෙළ තොරතුරු තාක්ෂණය

 

 

Last updated: November 23, 2017 at 16:36 pm