Students’ Achievements

  • Maths Competition winners

අප පාසලේ ගණිත තරඟ වලින් හා කරාතේ රන් පදක්කමක් ඇතුළුව කරාතේ ජයග්‍රහන 5 ක් ලබා දුන් සිසු දරු දැරින්ට එම සහතිකපත් ලබාදීම 2017-11-15 වන දින උදෑසන  ප්‍රධාන රැස්වීමේදී සිදු කරන ලද අවස්ථාව.

Last updated: November 23, 2017 at 16:35 pm