අප පාසලට ආදි ශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් සහ ‌දකුණු ‌කොරියාවේ ‌වෙසෙන ආදී සිසුන්ගෙන් ත්‍රී ‌රෝද රථයක් පරිත්‍යාග ‌‌‌‌‌‌කෙරේ. 

2018-06-12 වන දිනඅප පාසලට ආදි ශිෂ්‍ය සංගමයේ දායකත්වයෙන් සහ ‌
දකුණු ‌කොරියාවේ ‌වෙසෙනආදී සිසුන්ගෙන් ත්‍රී ‌රෝද රථයක් පරිත්‍යාග ‌‌‌‌‌‌කෙරේ. 

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීම-2018-06-05

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය 2018 ජුනි මස 05 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් අප විද්‍යාලයේ රැස්වීම් භූමියේදී පැවැත්වුණි.ඒහිදී නිළ ලාංඡන ලබා ගත් සිසු සිසුවියන් කිහිප ‌දෙනෙකු ‌මෙහි දැක්වේ.

2018 වර්ෂය සඳහා 6 ෙශ්‍ර්ණියට සිසුන් බඳවා ගැනීම

2018 වර්ෂය සඳහා 6 ෙශ්‍ර්ණියට සිසුන් බඳවා ගැනීම 2018 ජනවාරි මස 26 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාෙව්දී පැවැත්වුණි.ෙමහිදී  7  ෙශ්‍ර්ණිෙය් සිසුන් විසින්  නැටුම් ,ගීත අාදිෙයන් එම දරුවන් සතුටු කිරීමට  ෙයදුණු අවස්ථා ෙමහි දැක්ෙව්.

  • speech of the principal

 

රහල් ආදි ශිෂ්‍ය සංගමය විසින් නිර්මාණය කරන ලද රහල් ගීතය එළි දැක්වේ

2017-11-26 වන දින වේරහැර Owin rich හෝටලයේදී පැවති ආදි රහල් සීහාවලෝකනය උත්සවයට සමගාමීව පාසල වෙනුවෙන් ඔවුන් නිර්මානය කළ රහල්ගීතය එළි දැක්වීම සිදු කරන ලදී.මෙය නිර්මාණයට දිවා රෑ නොබලා ඇප කැපවීමෙන් ක්‍රියා කළ ආදි රහල් ශිෂ්‍යෙයකු වූ ඩිලාන් කරුණාරත්න ඇතුළු සියළුම දෙනාට අපගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කර සිටිමු..

වීඩියෝව නරඹන්න මෙතනින් පිවිසෙන්න.

students’ achievements

  • Maths Competition winners

 

2016 විශිෂ්ටයින් ඇගයීම

2016 සා.පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරු දැරියන් ඇගයීම පසුගිය  පෙබරවාරි මස පැවැත්වුණි.

susara abiman 2017

සුසර මාධ්‍ය ඒ්කකය විසින් පවත්වන ලද සුසර අබිමන් 2017 වැඩසටහන පසුගිය ඔක්තෝබර් 12-13-14 තෙදින පුරා පැවැත්වුණි.මෙයට සමගාමීව එම තෙදින පුරා @රහල් එෆ්.එම්@ නමින් ගුවන්විදුලි විකාශයක්ද අරඹා තිබිණි.

rahal geethaya

ආදි රහල් එකමුතුවේ දායකත්වයෙන් අප පාසලට ගීතයක් නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹේ.මෙය නොවැම්බර් මස 26 දින එළි දැක්වීමට

නියමිතය.අප පාසලේ සංගීතය විෂය උගන්වනු ලබන වත්සලා ඒකනායක මිය සහ ජනප්‍රිය ගායක ඉන්දික ප්‍රසාද් මහතා මෙයට සංගීතයෙන් දායක වේ.